Experience a vibrant and wholesome twist on traditional Sri Lankan Kiribath with Umandawa Organic Suwandel Blue Pea Milk Rice
1 සෝදාගත් සුවඳැල් හාල් එකට උණු වතුර කෝප්ප 3 ½ ක් පමණ ගෙන වියළි නිල් කටරොළු මල් 15 g එකතු විනාඩි 5 ක් පමණ තබා එම පෙරාගත් නිල් පැහැති නිල්කටරොළු වතුර එක හාල් එකට එකතුකර සාමාන්‍ය පරිදි පිසගන්න ඉන්පසුව බත හොඳින් තැම්බී කුකරය 'Warm' තත්ත්වයට පත්වූ පසු, රස අනුව උමංදාව කාබනික පොල් ක්‍රීම් කෑන් භාගයකට (200ml) එකට ලුණු එකතු කර බතට එක්කර හොඳින් කලවම් කරන්න. කුකරයේ පියන වසා තවත් විනාඩි 5-10ක් පමණ 'Warm' එකේම තිබෙන්නට හැර, කිරි ටික බතට හොඳින් උරාගැනීමට ඉඩ හරින්න. ඉන්පසු කෙසෙල් කොළයකට හෝ තැටියකට දමා, හොඳින් තුනී කර අවශ්‍ය හැඩයට කෑලි කපාගන්න.
1 Prepare the Blue Water: Take about 3 ½ cups of hot water, add 15g of dried blue butterfly pea flowers (Nil Katarolu), and let it steep for about 5 minutes.
2 Cook the Rice: Strain the blue-colored water, add it to 1 measure (or cup) of washed Suwandel rice, and cook it normally in your rice cooker.
3 Add the Coconut Cream: Once the rice is well-cooked and the rice cooker switches to the 'Warm' setting, take half a can (200ml) of Umandawa organic coconut cream. Add salt to taste, pour the salted coconut cream into the rice, and mix thoroughly.
4 Let it Absorb: Close the lid of the rice cooker and leave it on the 'Warm' setting for another 5–10 minutes to allow the rice to fully absorb the coconut milk.
5 Shape and Cut: Finally, transfer the cooked milk rice onto a banana leaf or a flat tray. Flatten and smooth it out evenly, then cut it into pieces of your desired shape.